ඩෙංගු රෝගීන් අඩු වීමක්

February 26, 2024 - 9:36 AM
මෙරට ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ අඩු වීමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඔවුන් පවසන්නේ, ජනවාරි මාසයේ ඩෙංගු අධි අවදානම් කලාප 60ක් පැවතියද මේ වන විට එය අධි අවදානම් කලාප 24ක් දක්වා අඩු වී ඇති බවයි.
(lknews.lk)