මහ බැංකුවේ සාකච්ඡාවක්

February 07, 2024 - 5:12 PM
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (7) දිනයේ පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනය කර තිබෙනවා.

මෙම රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධ තීරණයක් ගැනීම සිදු නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබුණා .
(lknews.lk)