රාජගිරියේ ගින්නක්

February 24, 2024 - 5:45 PM
රාජගිරියේ ඔබේසේකරපුර අද (24) දහවල් ගින්නක් ඇති වී තිබෙනවා.

ඒ, ඔබේසේකරපුර ප්‍රදේශයේ පිහිටි උත්සව භාණ්ඩ උත්සව වෙළඳසැලකයි.

එමෙන්ම ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය කැඳවා තිබුණු බව වාර්තා වනවා.
(lknews.lk)