පිටකොටුවේ හදිසි ගින්නක්

October 27, 2023 - 10:59 AM
කොළඹ පිටකොටුවේ දෙවන හරස් වීදියේ ගින්නක් ඇති වී තිබෙනවා.

එලෙස ගිනි ගෙන ඇත්තේ රෙදිපිළි අලෙවි සැලක් බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
(lknews.lk)