පරිසර අමාත්‍ය ධුරය ජනපති භාරයට යටත් කරමින් ගැසට් නිවේදනයක්

October 13, 2023 - 9:37 AM

පරිසර අමාත්‍ය ධුරය ජනපති භාරයේ තිබිය යුතු බවට නිශ්චය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නියමය පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එය පහතින් දැකිය හැකියි.
(lknews.lk)