ජනපතිගෙන් ගැසට් නිවේදනයක්

March 04, 2024 - 10:22 AM
විදුලිය සැපයීම මෙන්ම ඛනිජ තෙල් නිෂ්පාදනය, ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් ඊයේ (03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා.
(lknews.lk)