කෙහෙළිය රඹුක්වැල්ල ගැන ගැසට් නිවේදනයක්

February 06, 2024 - 5:59 PM
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ බවට දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කළා.

එම ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද පිළිගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)