ඇමසන් වනාන්තරයෙන් යෝධ ඇනකොන්ඩා විශේෂයක් සොයා ගනියි

February 23, 2024 - 5:46 PM
මීට පෙර ලේඛන ගත නොකළ ඇනකොන්ඩා විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් සොයාගෙන තිබෙනවා.

මෙම සර්ප විශේෂයේ බර 500g කට ආසන්න වන අතර මීටර් 7.5ක් දක්වා වර්ධනය වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම ඇනකොන්ඩා විශේෂය දකුණු ඇමරිකාවේ ගංගා සහ තෙත් බිම් ආශ්‍රිතව දක්නට ලැබෙන බව ද සඳහන් වනවා.
(lknews.lk)