මෝදිගේ සංචාරය අතරතුර ඉන්දීය ධීවරයින් පිරිසකට නිදහස
April 07, 2025 - 11:30 AM
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ තෙදින නිළ සංචාරයට සමගාමීව, මෙරට අත්අඩංගුවේ සිටි ඉන්දීය ධීවරයින් 14දෙනෙක් නිදහස් කර තිබෙනවා.
පසුගිය 05වනදා ඉන්දීය අගමැති මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවලින් පසුව මෙම නිදහස් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.
එමෙන්ම එහිදී ධීවරයින් අත්අඩංගුවට ගැනීම පිළිබඳ සහ දිගුකාලීන ගැටලු සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බව වාර්තා වනවා.
(lknews.lk)