රේගුවේ පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයක

February 15, 2024 - 11:42 AM
ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින්.

ඒ අනුව ඔවුන් අද (15) උදෑසන පෙරවරු 9.00 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹ තිබෙනවා.
(lknews.lk)