සිසුන් පිරිසකට බඹර ප්‍රහාර

February 16, 2024 - 4:44 PM
බඹර ප්‍රහාරයක් හේතුවෙන් සිසු සිසුවියන් 30 දෙනෙක් රෝහල් ගත කර තිබෙනවා.

ඒ, මාවනැල්ල උපකාරක පන්තියකට සහභාගී වූ සිසු පිරිසක්.

මේ වන විට එම සිසු පිරිස මාවනැල්ල මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
(lknews.lk)