සිසුන් පිරිසක් රෝහලට

February 26, 2024 - 2:52 PM
ගොඩිගමුව ප්‍රදේශයේ පාසලක සිසුන් දසදෙනෙකු පමණ අසාත්මිකතාවයක් හේතුවක් අකරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

විද්‍යාලීය භුමියේ කාණුවක් සුද්ද කරමින් සිටියදී ඔවුන් මෙම අසාත්මිකතාවයට ලක් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් අනතුරුව එම සිසුන් රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)