ඉදිරියේදී වී සඳහා සහතික මිලක්
January 07, 2025 - 9:57 AMඉදිරියේදී වී සඳහා සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඒ ඊයේ (06) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලය සහ සතොස හරහා සිදු කිරීමට කටයුතු කරන බවද ඔහු කියා සිටියා.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මිලදීගැනීම් සිදුකරන පුද්ගලයන්ට ණය පහසුකම් ලබාදීමටද කටයුතු කරන බවයි.

(lknews)