කුසල්ගෙන් අර්ධ ශතකයක්

March 13, 2024 - 5:37 PM
බංග්ලාදේශ කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙන පළමු එක්දින තරගයේදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.

මෙන්ඩිස් අර්ධ ශතකය වාර්තා කරනු ලැබුවේ පන්දු 67ක් තුළදීයි.

ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වුණා.
(lknews.lk)