එළඹෙන සතියේ සෞඛ්‍ය වැඩවර්ජනයක්

March 28, 2024 - 9:55 AM
එළඹෙන අඟහරුවදා උදෑසන 6.30 සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා.

ඊයේ (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මේ බව පවසා තිබුණා.
(lknews.lk)