ක්‍රීඩා ලෝලීන් නිසා දඹුල්ලේ උණුසුම් තත්වයක්

February 19, 2024 - 4:33 PM
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දඹුල්ලේ දී අද පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා ක්‍රීඩා ලෝලීන් පැමිණීමත් සමග දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.
(lknews.lk)