ඇමරිකාවට සුළිකුණාටුවක්
May 18, 2025 - 12:10 PM
ඇමරිකාවේ - කෙන්ටකි ප්‍රාන්තයට බලපෑ ටොනේඩෝ සුළිකුණාටුවක් පුද්ගලයන් 25දෙනෙක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බලප ඇති සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් එම ප්‍රාන්තයේ ගොඩනැගිලි 50,000කට ආසන්න සංඛ්‍යාවකට හානි සිඳු වී ඇති බවයි.
ඒ අනුව කෙන්ටකි ප්‍රාන්ත බලධාරීන් විසින් සුළිකුණාටු තත්වය පහව යන තෙක් පැය කිහිපයකට ඇඳිරි නීතියද පනවා ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එම ප්‍රදේශයේ තැනින් තැන විදුලිය බිඳවැටීම් ද වාර්තා වී තිබෙනවා.
(lknews.lk)