උසස් පෙළ ප්‍රතිඵල මැයි මස මුලදී - ඇමති සුසිල්

April 04, 2024 - 4:58 PM
අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මැයි මස මුලදී ලබා දීමට උත්සාහ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන මේ වන විටත් සකසා අවසන් අතර මැයි මස මැද දී විභාගය පවත්වන බවයි.
(lknews.lk)