ලංකාවට ඩොලර් 100ක ණයක් අනුමත වෙයි

March 18, 2024 - 12:13 PM
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 100ක ණයක් අනුමත කර තිබෙනවා.

එම ණය අනුමත කර ඇත්තේ, මෙරට කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින්ගේ ප්‍රයෝජනයට යොදා ගැනීමටයි.
(lknews.lk)