කොටස් වෙළඳපොළේ දැවැන්ත පසුබෑමක්
January 03, 2025 - 7:03 PM
කොටස් වෙළඳපොළේ දැවැන්ත පසුබැසීමක් අද (03) වාර්තා වී තිබෙනවා.
ඒ සියලු කොටස් මිල දර්ශකය 299.13කින් පහළ යාමත් සමඟයි.
ගනුදෙනු අවසානයේදී එය සටහන් වුණේ ඒකක 16,049.42ක් ලෙසයි.
එමෙන්ම S&P SL 20 දර්ශකය අනුව අද දිනය තුළ කොටස් මිල දර්ශකය ඒකක 46.05කින් පහළ ගොස් 4,925.82ක් ලෙස වාර්තා වී තිබෙනවා.
එහි පිරිවැටුම දැක්වෙන්නේ රුපියල් බිලියන 11.48ක් ලෙසයි.
(lknews)