වෛද්‍ය විද්‍යාලයක සිසුවෙක් තුවාල ලබයි

March 07, 2024 - 2:41 PM
බංග්ලාදේශයේ වෛද්‍ය විද්‍යාලයක දී සිදු කළ වෙඩිතැබීමකින් වෛද්‍ය සිසුවෙක් තුවාල ලබා තිබෙනවා.

විද්‍යාලයේ ආචාර්යවරයෙක් විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බව සඳහන් වනවා.

රයිහාන් ෂරීෆ් නම් එම ආචාර්යවරයා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වෛද්‍ය සිසුන් විරෝධතා ඇරඹීමෙන් අනතුරුව ඊයේ (06) ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

එමෙන්ම ඔහුගේ වැඩ තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර ඇති බව සඳහන් වනවා.
(lknews.lk)