කැනඩා මහ කොමසාරිස් එරික් සහ අනුර කුමාර අතර හමුවක්

March 13, 2024 - 5:26 PM
ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් සිදු වී තිබෙනවා

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් මහතා ද මෙම හමුවට එක් වී තිබෙනවා.

එහිදී මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)