ඉන්දීය නිලධාරීන් සහ ඇමති කංචන අතර හමුවක්

February 28, 2024 - 5:17 PM
ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර හමුවක් සිදු ව තිබෙනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කලේ, එයට ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යාංශ ලේකම් සහ ඉන්දීය මහකොමසාරිස්වරයාද සහභාගී වූ බවයි.

ඔවුන් එහිදී ඉන්දියාව සමඟ සැලසුම් කර ඇති සාම්පූර් විදුලි බල ව්‍යාපෘතිය, යාපනයේ දුපත් තුනක ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.
(lknews.lk)