නාමල් සහ මෝදි අතර හමුවක්
April 09, 2025 - 12:11 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
නාමල් රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුව ඇත්තේ, ඉන්දියාවේ පැවැත්වෙන 'භාරතයේ පිබිදීම' සමුළුවට සහභාගීවී සිටින අතරතුරදීයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ 'භාරතයේ පිබිදීම' සමුළුව අමතා දේශනයක්ද සිදුකර කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)