අගමැතිනිය සහ උපකුලපතිවරුන් අතර හමුවක්
January 06, 2025 - 1:29 PM
රාජ්‍ය විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පවත්වා තිබෙනවා.
ඒ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේදීයි.
මෙහිදී විශ්වවිද්‍යාලවල පවතින පරිපාලනමය ගැටලු, අධ්‍යන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලවල පවතින පුරප්පාඩු, සිසුන්ගේ නේවාසික ගැටලු සහ ශිෂ්‍යාධාර ගෙවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම ඇතුළු කරුණු රැසක් කෙරෙහි අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කර තිබෙනවා.
එමෙන්ම මේ සඳහා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය කපිල සෙනෙවිරත්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews)