මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සහ ජනපති අතර හමුවක්
January 11, 2024 - 2:48 PM![](https://lknews.lk/sinhala/data/202401/1704964739_1411552ranil1.jpg)
මැදපෙරදිග රටවල් 10ක තානාපතිවරුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති කාර්යාලයේ දී හමුවක් කැඳවා තිබෙනවා.
මෙහිදී මැදපෙරදිග සම්බන්ධයෙන් පවතින රජයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)
මෙහිදී මැදපෙරදිග සම්බන්ධයෙන් පවතින රජයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කෙරෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)