හිටපු ජනපතිගෙන් විපක්ෂයට පණිවිඩයක්
December 19, 2024 - 6:24 PM
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධයෙන් සෑමවිටම අයි.එම්.එෆ් රාමුව තුළ සිට විවේචන සිදු කළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියා.
ඔහු සඳහන් කළේ සාමාන්‍යයෙන් විපක්ෂයක් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නේ නැති වුවද විවේචනයක් සිදු කිරීමේදී අයි.එම්.එෆ් රාමුව තුළ සිට සිදු කළ යුතු බවයි.
ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටද අයි.එම්.එෆ් රාමුවට පිටින් කටයුතු කළ නොහැකි බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.
(lknews)