රජයේ වෙබ් අඩවි ආරක්ෂා කර ගැනීමට ක්‍රමවේදයක්

January 03, 2025 - 3:08 PM
රජයේ වෙබ් අඩවි සයිබර් ප්‍රහාරවලට ලක්වීමෙන් ආරක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින්.

පසුගිය දිනවල රාජ්‍ය අංශවල වෙබ් අඩවිවලට එල්ල වූ සයිබර් ප්‍රහාර හේතුවෙන් මෙය සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)