මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට

January 05, 2024 - 8:23 AM
මත්ද්‍රව්‍ය තොගයක් රැගත් බහුදින යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ගාල්ලේදී මෙම යාත්‍රාව නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

එම මත්ද්‍රව්‍ය තොගය සමඟ තවත් සැකකරුවන් 06දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
(lknews.lk)