ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළඟදීම - ඇමති සුසිල්

March 13, 2024 - 9:12 AM

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරියේදී පියවර ගන්නා බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසනවා.

මෙරට ජාතික පාසල් සහ පළාත් සභා පාසල් භේදයකින් තොරව එකම පාසල් වර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළා.
(lknews.lk)