ලංගම බස් රථයක් පෙරළෙයි

March 19, 2024 - 9:16 PM
ලංගම බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

ඒ, මාතලේ කොහොලන්වල ප්‍රදේශයේදීයි.

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.
(lknews.lk)