ඉන්ධන සැපයුම ගැන අලුත් ගිවිසුමක්

February 12, 2024 - 6:29 PM
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ෂෙල්-ආර් ඒම් පාක්ස් සමාගම ඛනිජ තෙල් තොග ගබඩා හා බෙදාහැරීමේ ගිවිසුමට එළැඹ තිබෙනවා.

මෙම ගිවිසුම් ගත වීම අද (12) කොළොන්නාව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා.

මේ සම්බන්ධයෙන් පසුගිය වසරේ ජුලි මස 08 වනදා මීට අදාළව  පුර්ව එකඟතා ගිවිසුමකට අත්සන් කර තිබුණා.
(lknews.lk)