නැකත් ගැන නව නිවේදනයක්

March 25, 2024 - 11:19 PM
2024 වර්ෂයේ අවුරුදු නැකත් සීට්ටුව සම්බන්ධයෙන් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රාජ්‍ය නැකත් කමිටුව විසින් සකස් කර ඇති 2024 වර්ෂයේ නැකත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටුකරන ලෙසයි.

එම නිවේදනය පහතින්,
(lknews.lk)