වාහන ආනයනයට නව කැබිනට් තීරණයක්

April 02, 2024 - 1:17 PM
සංචාරක ව්‍යාපාරයේ අවශ්‍යතාවයන් සඳහා අවශ්‍ය වෑන් රථ සහ කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කර ඇති යෝජනාවකටයි.
(lknews.lk)