සමෘද්ධි ව්‍යාපාරය ගැන රජයෙන් නව තීරණයක්

March 06, 2024 - 1:36 PM
සමෘද්ධි ව්‍යාපාරය කිසිදු අවස්ථාවක අහෝසි කිරීමට රජය බලාපොරොත්තු නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (06) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සමෘද්ධි ව්‍යාපාරය සවිබල ගැන්වීම සඳහා විශේෂ වගකීමක් ඉදිරියට ගෙන යන බවයි.
(lknews.lk)