යුක්තියට අලුත් පිරිසක් කොටු වෙයි

February 15, 2024 - 10:44 AM
දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (15) අලුයම 12.30න් අවසන් වූ පැය 24 තුළ සැකකරුවන් 656 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.
(lknews.lk)