දුම්රිය ආසන වෙන් කිරීමට නව ක්‍රමවේදයක්
December 31, 2024 - 4:52 PM
දුම්රිය ආසන වෙන් කිරීමේ නව වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ දුම්රිය ආසන වෙන් කිරීමේදී අදාළ මගියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය බවයි.
එමෙන්ම දුම්රිය ස්ථානයට ඇතුල්වීමේදී සහ දුම්රිය තුළදී සිදු කරන ප්‍රවේශපත් පරීක්ෂාවේදී එහි සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය තහවුරු කර ගැනීමටද කටයතු සූදානම් කර තිබෙනවා.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ හෙට (01) සිට වෙන් කරන ලද ආසන සඳහා වූ ප්‍රවේශපත්‍ර මුදල් නැවත ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ප්‍රවේශපත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කළ යුතු බවයි.
(lknews)