විදුලිය ලබා දීමට නව ක්‍රමවේදයක්

March 18, 2024 - 4:53 PM

නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබා දීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා.

නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබා ගැනීමට යන වියදමෙන් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතින බව විදුලිබල මණ්ඩලය පැවසුවා.
(lknews.lk)