ගාසා තීරයට නව වරායක්

March 08, 2024 - 10:03 AM
තම හමුදාව විසින් ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, එම වරාය ඉදිකිරීමෙන් පලස්තීන ජනතාවට දිනකට ලබා දෙන තාවකාලික මානුෂීය ආධාර ප්‍රමාණය ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇති බවයි.
(lknews.lk)