හවාලා සහ උණ්ඩියල් ක්‍රමය ගැන අලුත් යෝජනාවක්

January 08, 2025 - 8:02 PM
ශ්‍රී ලංකාව තුළ හවාලා සහ උණ්ඩියල් ක්‍රමය අනීතක නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළා.

ඒ අද (08) පැවති පාර්ලිමේන්තු සැසිවාරයේදී යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින්.

ඒ අනුව ඔහු කියා සිටියේ 2024 ජුනි මාසයේ සිට 2025 මැයි මාසය දක්වා හවාලා සහ උණ්ඩියල් ක්‍රමයට අන්තර්ජාතිකව ගනුදෙනු කරන පුද්ගලයන් ලියාපදිංචිය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

(lknews)