පරිසර ගැටලුවලට නව පිළියමක්

April 04, 2024 - 5:34 PM
පරිසර ගැටලු විසදීමට ශ්‍රී ලංකා පොලීසිය සමඟ ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

එහි මූලික සාකච්ඡාව අද සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එහි මූලික අදියර ලෙස වාහන නලා ශබ්ද පාලනය, වාහන දුම් පරික්ෂාව, නීතියෙන් තහනම් කළ පොලිතීන් වැටලීම් සහ කැලි කසළ පරිසරයට මුදා හැරීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතයි.
(lknews.lk)