පාසල් සිසුන්ට නව අධ්‍යාපන ක්‍රමයක්

March 04, 2024 - 12:32 PM
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මොඩියුල් ක්‍රමය නියමු ව්‍යාපෘතියක් වශයෙන් පාසල් 100ක ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම නියමු ව්‍යාපෘතිය මෙම වසරේදී එක සහ හය ශ්‍රේණිවල සිසුන් සඳහා ක්‍රියාත්මක කෙරෙන බව සඳහන්.

එම මොඩියුල මුද්‍රණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)