ධීවරයින්ට දැනුම් දීමක්

March 18, 2024 - 10:42 PM
අරාබි මුහුදේ ධීවර කටයුතුවල නිරත නොවන ලෙස ධිවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවරයින්ට දැනුම් දී තිබෙනවා.

ඒ, පසුගිය සෙනසුරාදා අරාබි මුහුදේ දී සෝමාලියානු ආයුධ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඉරාන ධීවර යාත්‍රාවක් පැහැරගැනීමේ සිද්ධියත් සමඟයි.
(lknews.lk)