බස් ගාස්තු ගැන දැනුම් දීමක්

February 01, 2024 - 5:28 PM
බස් ගාස්තු ඉහළ දැමිය යුතු බවට බස් රථ සංගම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් ජාතික ගමනා ගමන් කොමිෂන් සභාව සිදුකර තිබෙනවා.

ඒ අනුව එම කොමිෂන් සභාව පවසන්නේ, ඩීසල් මිල ඉහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවයි.

නමුත් මීට පෙර සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමය පැවසුවේ බස් ගාස්තු වැඩි කරන බවයි.
(lknews.lk)