කඩුගන්නාව රෝහලේ තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මරුට

December 06, 2023 - 3:43 PM
කඩුගන්නාව රෝහලේ තාප්පයක් කඩා වැටීමෙන් එහි සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු මෙම අනතුර ලක්ව ඇත්තේ අද (06) පෙරවරුවේ පස්කන්දක් කැපීමට ගිය අවස්ථාවේදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක මහනුවර - ඇල්පිටිකන්ද - මානිච්චාව - පරණපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)