උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

March 22, 2024 - 10:56 PM
අධික උණුසුම් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයෙක් බිම ඇදවැටී මියයාමේ පුවතක් වාර්තා වනවා.

ඒ,  පාපැදියක් තල්ලුකරමින් ඊයේ (21) දහවල් මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි.

මෙලෙස මියගොස් ඇත්තේ අකුරැස්ස තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(lknews.lk)