ව්‍යාජ මුදල් ළඟ තබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

March 05, 2024 - 10:17 PM
පොතුහැර කුරිපොත්ත ප්‍රදේශයේදී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 45 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොතුහැර පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයා මීට පෙරද මුදල් මුද්‍රණයට යොදාගත් යන්ත්‍රයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.
(lknews.lk)