කඩුවක් සමඟ පුද්ගලයෙක් පොලිස් භාරයට

March 08, 2024 - 2:17 PM
පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් අනුව සිදු කළ වැටලීමක දී රන් පැහැති කඩුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කතරගම පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් නිලධාරීන් විසින්.

එම සැකකරු 62 හැවිරිදි දික්වැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බවයි සඳහන් වන්නේ.
(lknews.lk)