මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබාදීමට දුරකථන අංකයක්

December 15, 2023 - 2:42 PM
පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු ලබා දිය හැකි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

අදාළ දුරකථන අංකයන් කොට්ඨාස මට්ටමින් හඳුන්වා දී ඇති බවයි වාර්තා වන්නේ.

කොට්ඨාස 45ක් සඳහා මෙසේ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව තම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය හා සම්බන්ධ යම් තොරතුරක් වුවහොත් එම දුරකථන අංකයක් හරහා ලබා දීමට හැකියාව පවතිනවා.

එම අංක පහතින්...
(lknews.lk)
No description available.

No description available.