පුටින්ට ආයාචනාත්මක පණිවිඩයක්

February 21, 2024 - 5:39 PM
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවල්නිගේ මව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

ඒ, තම පුත්‍රයාගේ දේහය නිදහස් කරන ලෙසටයි.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් නවල්නිගේ මව මෙම ඉල්ලීම සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

තම පුත්‍රයාගේ දේහය ඥාතින් වෙත ලබාදීමට බලධාරින් මෙතෙක් පියවර ගෙන නොමැති බව ඇය කියා සිටියා.
(lknews.lk)